Skip links

Transparency International

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මිරිස්සේ දී

තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2022 පෙබරවාරි 28 වන දින මිරිස්ස ශ්‍රී ඉන්ද්‍රරතන මහා විද්‍යාලයේ දී පවත්වන

ක්ෂුද්‍ර මූල්‍ය සහ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් හිඟුරක්ගොඩ දී

ක්ෂුද්‍ර මූල්‍ය සහ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2022 පෙබරවාරි මස 08 වන දින හිඟුරක්ගොඩ දී පවත්වන ලදි.

පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් මොරටුවේ දී

තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) සම්බන්ධයෙන් පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් 2022 මාර්තු 03 සහ 04 යන දෙදින පුරා මොරටුව සර්වෝදය මූලස්ථානයේ

අරලගංවිල සහ දිඹුලාගල පැවති ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන්

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල සහ දිඹුලාගල ප්‍රදේශවල වෙසෙන ජනතාව වෙනුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද්විත්වයක් 2022 මාර්තු 01

This website uses cookies to improve your web experience.