Skip links

Local Government – Complaint Mechanism

මෙම කුඩා අත්පොතෙහි අරමුණ වන්නේ පළාත් පාලන ආයතන මගින් සපයන සේවා ගැන ජනතාව දැනුම්වත් කිරීමත් එම සේවාවන් පිළිබඳව මහජනතාව සෑහීමට පත් නොවන අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අවබෝධයක් ලබාදීමත්ය. පළාත් පාලන ආයතන අතර ලංකාවේ වැඩිම බල ප්‍රදේශ ප්‍රමාණයක් ආවරණය කෙරෙන -ප්‍රාදේශීය සභාව-පිළිබ`දව මෙම අත්පොතෙහිදී වැඩි අවධානයක් යොමු කොට ඇත. කාර්යක්ෂම හා ගුණාත්මකභාවයෙන් යුත් සේවාවක් ලබාගැනිම සඳහා මහජනතාවත්, වඩාත් වගවීමකින් යුතුව සේවා සැපයීමේ ක්‍රියාපටිපාටියන් සකස් කරගැනීමට පළාත් පාලන ආයතනවලටත් යන දෙපාර්ශවයටම මෙම අත්පොත ප්‍රයෝජනවත් වේ යැයි අපි විශ්වාස කරමු.

Download: 

This website uses cookies to improve your web experience.