Skip links

Corruption Disproportionately Impacts Women – TISL

In commemoration of International Women’s Day, Transparency International Sri Lanka (TISL) wishes to underscore the fact that widespread corruption continues to have a disproportionate impact on women in Sri Lanka. TISL believes that this situation is exacerbated by issues ranging from the limited access to political participation of women to lapses in enforcing the law in cases such as sexual bribery.

A 2014 study conducted by TISL on Women’s Experience of Corruption in Public Services, found that female heads of households were more vulnerable to corruption than male heads of households. Subsequent studies conducted on the subject have confirmed that this trend has not been arrested.

Speaking on the matter, TISL’s Executive Director Asoka Obeyesekere noted, “Whilst major steps have been taken in addressing inequalities between men and women, including the introduction of a quota for women representatives in local government and the adoption of progressive measures under the 2nd Open Government Partnership National Action Plan, lapses in implementation remain a fundamental problem”.

In 2010, the United Nations Development Fund for Women, highlighted that a government’s failure to be accountable to women citizens can give rise to corruption that impacts women’s access to resources and public services. This alarmingly can deepen vulnerability to crimes such as sexual extortion.

Obeyesekere added that “a true democracy demands equal participation and representation by women. Transparency International Sri Lanka calls on both the public and the state to prioritise the fight against corruption to ensure a more equitable and inclusive nation”.

 

දූෂණ සහ අක්‍රමිකතා දැඩි ලෙස කාන්තාව අයුක්තිසහගත බලපෑම් වලට ලක් කරයි – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය

මාර්තු අට වෙනිදාට යෙදෙන අන්තර්ජාතික කාන්තා දිනය පිළිබඳව අදහස් දක්වමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කර සිටින්නේ, පුළුල්ව පැතිර පවතින දූෂණ සහ අක්‍රමිකතා දිගින් දිගටම ශ්‍රී ලාංකීය කාන්තාව කෙරහි දැඩි සේ අයුක්තිසහගත බලපෑම් ඇති කරන බවයි. දේශපාලන ක්ෂේත්‍රය තුල සීමිත කාන්තා නියෝජනයක් පැවතීමේ සිට කාන්තාවන් වෙතින් ලිංගික අල්ලස් ලබාගැනීමේ සිද්ධීන්ට අදාළව නීතිය බලාත්මක නොවීම දක්වා පවත්නා තත්ත්වය මත තව දුරටත් එය උත්සන්න වන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙයි.

රාජ්‍ය සේවාවන් ලබාගැනීමේදී කාන්තාවනට මුහුණ පෑමට සිදුවන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධ අත්දැකීම් පිළිබඳ, 2014 වසරේ දී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයන ප්‍රථිපල තහවුරු කර සිටින ආකාරයට, පුරුෂ ගෘහ මුලිකයන්ට සාපේක්ෂව ස්ත්‍රීන් විසින් ගෘහ මුලිකත්වය දරණ අවස්ථාවන්හිදී, එම ස්ත්‍රීන් වැඩි වශයෙන් දූෂණ සහ අක්‍රමිකතාවන්ට ගොදුරු වීමේ අවදානමක් පවත්නා බවයි. මේ පිළිබඳව ඉන් පසු සිදු කරනු ලැබූ අධ්‍යයනයන වලින්ද තහවුරු වුයේ ඉහත ප්‍රවණතාවයේ වෙනසක් සිදු වී නොමැති බවයි.

මේ පිළිබඳ අදහස් දක්වමින්, පළාත් පාලන ආයතනයන්හි කාන්තා නියෝජනය පිළිබඳ කෝටාවක් හඳුන්වාදීම, විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය වැඩ පිළිවෙලෙහි දෙවැනි ජාතික ක්‍රියාකාරී සැළැස්ම යටතේ කාන්තාවන් සඳහා ප්‍රගතිශීලි පියවරයන් ගෙන තිබීම ආදී වශයෙන්, ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර පවත්නා වෙනස් කොට සැළකීම තුරන් කිරීම උදෙසා දැවැන්ත පියවර රාශියක් ගෙන තිබෙන නමුත්, ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අපහසුතා පැවතීම මුලික ගැටළුව බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා පැවසිය.

කාන්තා සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ අරමුදල, 2010 වසරේ අවධාරණය කර සිටි ආකාරයට, පුරවැසි කාන්තාවන් වෙත වගවීමට කිසියම් රජයක් විසින් අපොහොසත්වීම,කාන්තාවන් සම්පත් සහ රාජ්‍ය සේවාවන් ලබා ගැනීමේදී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන දූෂණ සහ අක්‍රමිකතා ඉහළ යාමට හේතු වේ. මෙකී තත්ත්වය, කන්න්තාවන් විවිධ අපරාධයන්ට සහ ලිංගික අල්ලස් ලබා ගැනීම් වලට ගොදුරු වීමේ අවදානම ඉහළ නංවයි.

තව දුරටත් සිය අදහස් දක්වමින්, ඔබේසේකර මහතා පැවසුවේ, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය අත් කර ගත හැක්කේ සමාන කාන්තා සහභාගිත්වය සහ නියෝජනය හරහා බවයි. එබැවින් දූෂණය පිටු දැකීමට මුල් තැන ලබාදී, සාධාරණ සහ විවෘත දේශයක් ගොඩනැගීමට දායක වන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ජනතාව සහ රජය යන දෙපාර්ශවයෙන්ම අයාචනා කර සිටින බවයි.

 

ஊழல் பெண்கள் மீது பாரிய தாக்கத்தை ஏற்படுத்துகிறது – TISL
சர்வதேச பெண்கள் தின வைபவத்தின் போது ட்ரான்ஸ்பேரன்சி இன்டர்நஷனல் (TISL) பரவலாக இடம்பெறும் ஊழல் பெண்ள் மீது பாரிய தாக்கத்தை ஏற்படுத்துகிறது என்பதை சுட்டிக்காட்டுகிறது. அரசியலில் பெண்கள் பங்கேற்பதற்கான மட்டுப்பாடு , பாலியல் இலஞ்சம் பெறல் தொடர்பாக சட்ட அமுலாக்கலில் உள்ள குறைபாடு என்பன சட்ட அமுலாக்கலில் உள்ள இடைவெளி என்பன காரணமாக பெண்கள் எதிர்கொள்ளும் பிரச்சினைகள் அதிகரிப்பதற்கான சந்தர்ப்பம் உள்ளது.

2014 இல் TISL மேற்கொண்ட “பொதுச்Nவையைநாடும் பெண்ளின் ஊழல் தொரர்பான அனுபவம்”எனம் ஆய்வினூடாக “ஆண் தலைமைத்துவக் குடும்பங்களிலும் பார்க்க பெண் தலைமைத்துவக் குடும்பங்கள் இலகுவில் ஊழலினால் பாதிப்படையக் கூடியவர்களாக உள்ளனர். குறித்த ஆய்வில் மேற்குறித்த விடயம் தொடர்பாக இன்னும் தீர்வுகாணப்படவில்லை எனவும் சுட்டிக்காட்டப்பட்டுள்ளது”.

இது தொடர்பாகக் கருத்துத் தெரிவித்த TISL நிறைவேற்றுப் பணிப்பாளர் அசோக்க ஒபேயசேகர “பால்நிலைப்பாகுபாடுகளை நிவர்த்தி செய்வதற்காக உள்ளுராட்சி சபைகளில் பெண்களுக்கான இட ஒதுக்கீடு திறந்த அரசாங்கத்துக்கான பங்களிப்புடனான தேசிய செயற்பாட்டுத் திட்டம் போன்ற படிகளை முன்னெடுத்துள்ள போதிலும் அதனைச் செயற்படுத்துவதிலுள்ள பாரிய இடைவெளியே அடிப்படைப் பிரச்சினையாகவுள்ளது. எனத் தெரிவித்தார்.

2010 இல் ஐக்கிய நாடுகள் சபையின் பெண்களுக்கான அபிவிருத்தித் நிதி கூற்றுப்படி “அரசாங்கம் பெண்களுக்கு வகைப்பொறுப்பின்றி செயற்படுதலானது ஊழலை அதிகரிப்பதுடன் பெண்கள் பொதுச்சேவையில் வளங்களை அணுகுவதற்கான உரிமையையும் மட்டுப்பாடடையச் செய்யும்”

ஒபேயசேகர மேலும், “உண்மையான ஜனநாயகம் என்பது பெண்களின் சமபங்களிப்புமற்றும் சம பிரதிநிதித்துவத்தைக் கொண்டதாகும் TISL, பொது மற்றும் அரச துறைகளை ஊழலுக்கு எதிராக செயற்படக் கோருவதுடன் ஒப்புவானதும் அனைத்துத்தரப்பினரையும் உள்ளடக்கியதுமான தேசத்தைக் கட்டியெழுப்பக் கோருகிறது” எனத் தெரிவித்தார்.

Leave a comment

This website uses cookies to improve your web experience.