Skip links

Community Outreach Programmes on Anti-Corruption

Transparency International Sri Lanka (TISL) recently conducted community outreach programmes in the Galle, Matara, Puttalam and Polonnaruwa districts to raise public awareness on anti-corruption, freedom of expression and right to information.

The public was educated on provisions in the Anti-Corruption Act and the Right to Information (RTI) Act, while encouraging them to use them as legal tools to fight corruption. The public was also made aware of the potential risks to freedom of expression by the recently-enacted Online Safety Act.

Over 250 community leaders belonging to various segments of the society, including civil society representatives, public officers, school and pre-school teachers, Grama Niladari officers, environmental activists, journalists and youth took part in these training programmes held at Polonnaruwa, Kalpitiya, Elpitiya and Weligama.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් දූෂණ විරෝධය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිහිපයක් පසුගියදා ගාල්ල, මාතර, පුත්තලම සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සංවිධානය කරන ලදී.

දූෂණ විරෝධී පනතේ සහ තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ පනතේ විධිවිධාන පිළිබඳව මෙහිදී මහජනතාව දැනුම්වත් කරන ලද අතර, දූෂණයට එරෙහිව සටන් කිරීමට නීතිමය මෙවලම් ලෙස ඒවා භාවිතා කිරීමට ඔවුන් දිරිමත් කරන ලදී. මෑතකදී හඳුන්වා දුන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත මගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති විය හැකි අවදානම පිළිබඳවද මහජනතාව දැනුම්වත් කරන ලදී.

සිවිල් සමාජ නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, පාසල් සහ පෙර පාසල් ගුරුවරුන්, ග්‍රාම නිලධාරීන්, පරිසර ක්‍රියාකාරිකයින්, මාධ්‍යවේදීන් සහ තරුණ තරුණියන් ඇතුළු සමාජයේ විවිධ අංශවලට අයත් ප්‍රජා නායකයින් 250 කට අධික පිරිසක් පොළොන්නරුව, කල්පිටිය, ඇල්පිටිය සහ වැලිගම ප්‍රදේශ වල පැවැති මෙම පුහුණු වැඩසටහන් සඳහා සහභාගි වූහ.

This website uses cookies to improve your web experience.