While welcoming the move to appoint the members of the Right to Information (RTI) Commission, we, the undersigned civil society organization members, remain deeply concerned about the appointment of its chairperson.
The RTI Act sets out the criteria that should be followed when making recommendations to the Commission. Section 12 (2)(a)(i) requires nominees to be “persons who have distinguished themselves in public life…”. As such, individuals who have serious pending allegations against them should not be considered.
The appointment of retired Supreme Court Justice Upali Abeyratne as the Chairperson of the Commission, undermines the spirit of the law, as it ignores several allegations against him. These allegations include the alleged abuse of power, most recently in relation to his stint as chairperson of the controversial Presidential Commission of Inquiry on Political Victimisation.
Under his direction, the Presidential Commission went so far as to request court to pause ongoing cases, to recommend the discontinuation of cases being heard before the judiciary which was even objected to in court by the then Attorney General Mr. Dappula De Livera. The Commission further recommended taking action against law enforcement officials who had been involved in the investigations relating to such cases. The Presidential Commission’s actions drew considerable criticism due to their serious implications on the separation of powers. Given the several continuing allegations, the appointment of such an individual prior to those allegations being laid to rest, casts serious doubts on whether the appointment meets the very high threshold required by law, that such appointee should have “distinguished himself in public life”.
Section 12 (2)(a)(iii) additionally requires a recommended person to “not hold any public or judicial office or any other office of profit”. Justice Abeyratne is currently the chairperson of the Office of Missing Persons (OMP), and as such, draws a salary as per Section 20 of the OMP Act. Therefore, the appointment of Justice Abeyratne is contrary to this requirement.
We also note with concern that the composition of the RTI commission fails to provide due representation to the minorities of the country, thereby falling short of upholding basic principles of equality and inclusion. Therefore, we call for steps to be taken to address this gap, in order to assure all citizens of Sri Lanka about the impartiality and balance within the RTI commission.
The right to information has been a widely used right by the people of Sri Lanka since its enactment, having transformational impact on their daily lives. An independent RTI Commission plays a crucial role as the main appellate and oversight body in relation to RTI.
Therefore, we call for reconsideration of the appointments to the RTI commission, to ensure that the statutory framework set out in the RTI Act for the appointment of commissioners is adhered to and to ensure diversity and public trust in the commission.
Nadishani Perera – Executive Director, Transparency International Sri Lanka
Rohana Hettiarachchi – Executive Director, People’s Action for Free and Fair Elections
Dr. Paikiasothy Saravanamuttu – Executive Director, Centre for Policy Alternatives
Sakuntala Kadirgamar – Executive Director, Law & Society Trust (LST)
Lionel Guruge -Senior Researcher, Centre for Policy Alternatives
Manjula Gajanayake – National Coordinator, Centre for Monitoring Election Violence (CMEV)
Philip Dissanayake – Executive Director, Right to Life Human Rights Centre
Maithreyi Rajasingam – Executive Director, Viluthu
Thilak Kariyawasam – President, Food First Information & Action Network of Sri Lanka (FIAN)
Nishantha Preethiraj – National Organizer, National Deshodaya Assembly
තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ සිවිල් සමාජ සංවිධානවල
දැඩි අවධානය
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමෙහි සභිකයන් පත් කිරීම සඳහා රජය මගින් ගනු ලැබූ පියවර සම්බන්ධයෙන් පහත අත්සන් කොට ඇති සිවිල් සමාජ සංවිධානයන්හි සාමාජිකයන් වන අපගේ ප්‍රසාදය පළ කරන අතර, කොමිසමෙහි සභාපතිවරයා පත් කිරීම අපගේ දැඩි අවධානයට භාජනය වී ඇත.
කොමිසම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු නිර්ණායක තොරතුරු දැනගැනීමේ පනතෙහි විග්රහ කොට ඇත. තොරතුරු දැනගැනීම පිළිබඳ පනතෙහි 12 (2)(අ)(i) වගන්තියට අනුව නිර්දේශ කරනු ලබන සභිකයින් , “නීතිය, පාලනය, රාජ්‍ය පරිපාලනය, සමාජ සේවා, පුවත්පත් කලාවේදී, විද්‍යා හා තාක්ෂණ හෝ කළමනාකරණ යන ක්ෂේත්රවල සාධනය කළ දැනීමක්, අත්දැකීම් හා ප්‍රවීණත්වය සහිත, පොදු සමාජ ජීවිතයේදී සුවිශේෂී තැනැත්තන් විය යුතුය”. එබැවින්, බරපතල චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් කොමිසමෙහි සභික තනතුරු සඳහා නිර්දේශ නොකළ යුතුය.
එහෙයින් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති බලය අවභාවිතා කිරීම හා සම්බන්ධ චෝදනා නොසලකා හරිමින් කොමිසමෙහි සභාපතිවරයා ලෙස පත්කිරීීම, පවතින නීතියෙහි සැබෑ අරුතට බැහැරව ක්‍රියා කිරීමක් ලෙස දැක්විය හැකිය.
මෑතකදී ආන්දෝලනයකට තුඩු දුන් දේශපාලන වින්දිතයන් පිළිබඳ විමර්ශනය සඳහා වන ජනාධිපති කොමිසමෙහි සභාපතිවරයා ව සිටියදී ද ඔහුට එරෙහිව බලය අයුතු ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් බරපතල චෝදනා කිහිපයක්ම එල්ල විය.
ඔහුගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ දේශපාලන වින්දිතයන් පිළිබඳ විමර්ශනය සඳහා වූ ජනාධිපති කොමිසම මගින් ඒ වන විට අධිකරණය හමුවේ පැවති ඇතැම් නඩු අත්හිටුවන ලෙසත්, ඇතැම් නඩු නවතා දමන ලෙසත් නිර්දේශ කළ අතර , එවකට නීතිපතිවරයාව සිටි නීතීඥ දප්පුල ද ලිවේරා මහතා විසින් මේ සම්බන්ධයෙන් අධිකරණයේදී විරෝධතාවයද පල කරන ලදී. එමෙන්ම, නඩුවලට අදාළ විමර්ශන කටයුතු සඳහා සම්බන්ධ වූ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට එරෙ හිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මෙම කොමිසම මගින් නිර්දේශ කරන ලදී. මෙම ජනාධිපති කොමිසමෙහි ක්‍රියාවන් මගින් රටෙහි අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර බලතල බෙදීම කෙරෙහි ඇති කරන ලද බරපතල බලපෑම හේතුවෙන් එය විවේචනයට ලක්විය.
එහෙයින්, විිශ්රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාට එරෙහිව එල්ල වෙමින් පවතින චෝදනාවන් සැලකිල්ලට ගැනීමේදී , එම චෝදනා පිළිබඳ අවසාන තීන්දු ලැබීමට පෙර සිදු කරන ලද මෙම පත්වීම, “පොදු සමාජ ජීවිතයේදී සුවිශේෂී තැනැත්තෙකු වීම” යන නිර්ණායකයට අනුකූල ද යන්න පිළිබඳව බරපතල සැකයක් ඇති කරයි.
තොරතුරු දැනගැනීමේ පනතෙහි 12(2)(අ)(iii) වගන්තියට අනුව, නිර්දේශ කරන ලද සභිකයින් ,”යම් රාජ්‍ය හෝ අධිකරණ ධූරයක් හෝ වෙනත් ලාභදායී ධූරයක් දරන තැනැත්තන් නොවිය යුතුය”. එහෙත්, විනිසුරු අබේරත්න මහතා දැනට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයෙහි (OMP) සභාපතිවරයා වන අතර, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ පනතෙහි 20 වැනි වගන්තියට අනුකූල වූ වැටුපක් ලබාගනියි.
එබැවින් RTI කොමිසමෙහි සභාපති තනතුරට විනිසුරු අබේරත්න මහතා පත්කිරීම, RTI කොමිසමට නිර්දේශ කරනු ලබන සභිකයින්, “යම් රාජ්‍ය හෝ අධිකරණ ධූරයක් හෝ වෙනත් ලාභදායී ධූරයක් දරන තැනැත්තන් නොවිය යුතුය” යන නියමයට පටහැනි ය.
තවද මෙම RTI කොමිසමේ සංයුතිය මගින් රටේ සුළු ජාතීන්ට නිසි නියෝජනයක් ලබා දීමට අපොහොසත් වන අතර, එමඟින් සමානාත්මතාවය සහ අන්තර්කරණයේ මූලික මූලධර්ම ආරක්ෂා කිරීමට නොහැකි වන බව අපි අවධාරණය කරන්නෙමු. එබැවින්, RTI කොමිසම තුළ ඇති අපක්ෂපාතීත්වය සහ තුලනය පිළිබඳ ව ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට සහතික කිරීම සඳහා, මෙම පරතරය පියවා ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.
තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකේය ජනතාව විසින් එය බලාත්මක වූ දින සිට පුළුල් ලෙස භාවිතා කරන ලද අයිතිවාසිකමක් වන අතර එයට ඔවුන්ගේ දෛනික ජීවිත වලට සාධනීය බලපෑමක් ඇති කිරීමට හැකි වී තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් පිහිටුවා ඇති ප්‍රධාන අභියාචනා සහ අධීක්ෂණ ආයතනය ලෙස ස්වාධීන තොරතුරු දැනගැනීමේ කොමිසමක් මගින් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. එබැවින්, තොරතුරු දැනගැනීම පිළිබඳ කොමිසමෙහි සභිකයින් පත්කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ පනතෙහි දක්වා ඇති ව්‍යවස්ථාපිත රාමුව පිළිපැදීම තහවුරු කිරීම සහ කොමිසමෙහි විවිධත්වය සහ මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා, තොරතුරු දැනගැනීම පිළිබඳ කොමිසමෙහි සභිකයින් පත් කිරීම පිළිබඳව නැවත සලකා බැලීමක් සිදුකරන ලෙස අපි ඉල්ලා සිටිමු.
නදීෂානි පෙරේරා – විධායක අධ්යක්ෂ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා
ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විධායක අධ්යක්ෂ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය
සකුන්තලා කදිරගාමර් – විධායක අධ්යක්ෂ, නීතිය හා සමාජ භාරය
රෝහණ හෙට්ටිආරච්චි – විධායක අධ්යක්ෂ, පැෆ්රල් සංවිධානය
ලයනල් ගුරුගේ – ජ්‍යෙෂ්ඨ පර්යේෂක, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය
මංජුල ගජනායක – ජාතික සම්බන්ධීකාරක, මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV)
පිලිප් දිසානායක – විධායක අධ්යක්ෂ, රයිට් ටු ලයිෆ් (Right to Life) මානව හිමිකම් මධ්‍යස්ථානය
මෛත්‍රී රාජසිංහම් – විධායක අධ්යක්ෂ, විළුදු
තිලක් කාරියවසම් – සභාපති, ෆියාන් (FIAN)
නිශාන්ත ප්‍රීතිරාජ් – ජාතික සංවිධායක, ජාතික දේශෝදය සභාව
தகவல் அறியும் உரிமைக்கான ஆணைக்குழுவின் தலைவரின் நியமனம் தொடர்பில் சிவில் சமூக அமைப்புக்கள் அதிருப்தி
தகவல் அறியும் உரிமைக்கான ஆணைக்குழு (RTI) உறுப்பினர்களின் நியமனங்களை நாம் வரவேற்கும் அதேவேளை ஆணைக்குழுத் தலைவரின் நியமனம் தொடர்பில் கீழே கையொப்பமிட்ட சிவில் சமூக அமைப்புக்களின் உறுப்பினர்கள் என்ற அடிப்படையில் கவலை அடைகிறோம்.
ஆணைக்குழுவிற்கு பரிந்துரைகளை மேற்கொள்ளும் போது பின்பற்ற வேண்டிய வழிமுறைகள் தொடர்பாக தகவல் அறியும் உரிமைச் சட்டத்தின் பிரிவு 12 (2)(அ)(i) இன் படி, பரிந்துரைக்கப்படுகிறவர்கள் “பொது வாழ்வில் தமக்கெனச் சிறந்த நிலையை ஏற்படுத்திக்கொண்ட நபர்களாக” இருக்க வேண்டும் என குறிப்பிடுகிறது. எனவே, பாரதூரமான குற்றச்சாட்டுகள் சுமத்தப்பட்ட நபர்களை கருத்திற்கொள்ள முடியாது.
ஓய்வுபெற்ற உயர் நீதிமன்ற நீதியரசரான உபாலி அபேரத்னவை ஆணைக்குழுவின் தலைவராக நியமித்தமையானது அவருக்கு எதிரான பல குற்றச்சாட்டுகளை புறக்கணித்து சட்டத்தினை குறைமதிப்புக்கு உட்படுத்துகிறது. இந்த குற்றச்சாட்டுகளில் அதிகார துஷ்பிரயோகம் செய்ததாக கூறப்படும் குற்றச்சாட்டுகளும் உள்ளடங்குகின்றன. மிக சமீபத்தில், அவர் அரசியல் ரீதியான தாக்கங்கள் அல்லது பாதிப்புக்கள் பற்றிய விஷேட ஜனாதிபதி விசாரணை ஆணைக்குழுவின் தலைவராகவும் செயற்பட்டு வந்தார்.
அவரது வழிகாட்டலின் பேரில், குறித்த ஜனாதிபதி ஆணைக்குழுவானது தற்பொழுது விசாரணையில் உள்ள வழக்குகளை இடைநிறுத்துமாறு நீதிமன்றத்தை கோரும் அளவுக்கு சென்றது மேலும் அன்றைய சட்டமா அதிபர் திரு. டப்புல டி லிவேராவினால் நீதிமன்றத்தில் ஆட்சேபிக்கப்பட்ட வழக்குகள் நீதித்துறையின் முன் விசாரணைக்கு வருவதை நிறுத்துமாறும் பரிந்துரைத்தது. அதேபோல் அவ்வாறான வழக்குகள் தொடர்பில் விசாரணைகளை மேற்கொண்டு வந்த சட்ட அமுலாக்க அதிகாரிகளுக்கு எதிராக நடவடிக்கைகளை எடுக்குமாறும் பரிந்துரைத்தது. ஜனாதிபதி ஆணைக்குழுவின் குறித்த நடவடிக்கைகளானது நாட்டில் அதிகார வேறாக்கத்தினால் ஏற்படும் தாக்கங்கள் தொடர்பில் பல விமர்சனங்களை உருவாக்கியது. பல தொடர்ச்சியான குற்றச்சாட்டுக்கள் இருப்பதால், அவ்வாறான குற்றச்சாட்டுகளுக்கு தீர்வு எட்டப்பட முன்னர் இத்தகைய நபரின் நியமனமானது “பொது வாழ்வில் தமக்கெனச் சிறந்த நிலையை ஏற்படுத்திக்கொண்ட நபர்” என்ற சட்ட நிபந்தனைக்கு இணங்குகிறதா என்பது தொடர்பில் கடுமையான சந்தேகம் நிலவுகிறது.
தகவல் அறியும் உரிமைச் சட்டத்தின் பிரிவு 12 (2)(அ)(iii) ஆனது நியமிக்கப்படக்கூடியவருக்கு இருக்கவேண்டிய தகுதிகள் குறித்து மேலும் குறிப்பிடுகையில் குறித்த நபர் “ஏதேனும் பொது அல்லது நீதித்துறைச்சார் பதவியை அல்லது வேறு ஏதேனும் இலாபமீட்டும் பதவியை வகிக்காத நபராக” இருக்க வேண்டும் என குறிப்பிடுகிறது. நீதியரசர் அபேரத்ன தற்போது காணாமல் போன ஆட்கள் பற்றிய அலுவலகத்தின் (OMP) தலைவராகவும் OMP சட்டத்தின் பிரிவு 20 இன் படி சம்பளமும் பெறுகிறார். ஆகவே, நீதியரசர் அபேரத்னவின் நியமனமானது சட்டத்தில் குறிப்பிடப்பட்டுள்ள நிபந்தனைக்கு முரணானதாகும்.
RTI ஆணைக்குழுவின் இரண்டாவது உறுப்பினர் கட்டமைப்புக்குள் நாட்டின் சிறுபான்மையினருக்கு உரிய பிரதிநிதித்துவத்தை வழங்க தவறவிட்டதால் சமத்துவம் மற்றும் உள்வாங்கல் வாய்ப்பு போன்ற அடிப்படை விடயங்களை நிலைநிறுத்துவதில் தோல்வியுற்றுள்ளோம் என்பதை நாம் கவலையுடன் குறிப்பிடுகின்றோம். எனவே, இலங்கை நாட்டு மக்களுக்கு உறுதியளிக்கும் வகையில், தகவல் அறியும் உரிமைக்கான ஆணைக்குழுவிற்கு தெரிவு செய்யப்பட்ட உறுப்பினர்கள் மத்தியில் காணப்படும் பாரபட்சம் மற்றும் சமநிலையின்மை போன்ற இடைவெளிகளை நிவர்த்தி செய்வதற்கான உரிய நடவடிக்கைகளை மேற்கொள்ளுமாறு நாம் கேட்டுக்கொள்கிறோம்.
தகவல் அறியும் உரிமைச் சட்டமானது இயற்றப்பட்டதிலிருந்து நாட்டு மக்களினால் பரவலாக பயன்படுத்தப்படுகின்ற ஓர் உரிமைச் சட்டமாகும். இது அவர்களின் அன்றாட வாழ்வில் பல மாற்றங்களை ஏற்படுத்தியுள்ளது. ஓர் சுயாதீன RTI ஆணைக்குழுவானது RTI தொடர்பிலான மேன்முறையீடுகளை விசாரணை செய்தல் மற்றும் சட்ட மேற்பார்வை அமைப்பாக தொழிற்படல் போன்ற முக்கிய வகிபாகங்களை ஆற்றி வருகிறது.
எனவே, தகவல் அறியும் உரிமைக்கான ஆணைக்குழுவின் பன்முகத்தன்மை மற்றும் மக்களின் நம்பிக்கையினை உறுதிப்படுத்தும் வகையில் தகவல் அறியும் உரிமைச் சட்டத்தில் குறிப்பிடப்பட்டுள்ள சட்ட ரீதியான கட்டமைப்புக்கு ஏற்ப RTI ஆணைக்குழுவின் நியமனங்களை மீள்பரிசீலனை செய்யுமாறு நாம் கேட்டுக்கொள்கிறோம்.
நதிஷானி பெரேரா – நிறைவேற்றுப் பணிப்பாளர், ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் ஸ்ரீ லங்கா
ரோஹன ஹெட்டியாராச்சி – நிறைவேற்றுப் பணிப்பாளர், சுதந்திரமானதும் நீதியானதுமான தேர்தல்களுக்கான மக்கள் செயற்பாடு
Dr. பாக்கியசோதி சரவணமுத்து – நிறைவேற்றுப் பணிப்பாளர், மாற்றுக் கொள்கைகளுக்கான நிலையம் (CPA)
சகுந்தலா கதிர்காமர் – நிறைவேற்றுப் பணிப்பாளர், சட்டம் மற்றும் சமூக நம்பிக்கை (LST)
லியோனல் குருகே – சிரேஷ்ட ஆய்வாளர், மாற்றுக் கொள்கைகளுக்கான நிலையம் (CPA)
மஞ்சுலா கஜநாயக்க – தேசிய ஒருங்கிணைப்பாளர், தேர்தல் வன்முறைகளைக் கண்காணிப்பதற்கான நிலையம் (CMEV)
பிலிப் திஸ்ஸநாயக்க – நிறைவேற்றுப் பணிப்பாளர், Right to Life, மனித உரிமைகள் மையம்
மைத்ரேயி ராஜசிங்கம் – நிறைவேற்றுப் பணிப்பாளர், விழுது
திலக் காரியவசம் – தலைவர், Food First Information & Action Network of Sri Lanka (FIAN)
நிஷாந்த ப்ரீதிராஜ் – தேசிய அமைப்பாளர், தேசிய தேசோதய சபை