Skip links

අරලගංවිල සහ දිඹුලාගල පැවති ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන්

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල සහ දිඹුලාගල ප්‍රදේශවල වෙසෙන ජනතාව වෙනුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද්විත්වයක් 2022 මාර්තු 01 වන දින පැවැත්විණ. එය සංවිධානය කිරීම සහ සම්පත් දායකත්වය ලබා දීම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයෙහි නීති ආධාර වෙනුවෙන් පෙනී සිටීමේ මධ්‍යස්ථානය (ALAC) විසින් සිදු කරන ලදි.

දිඹුලාගල පැවති ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනට පාසල් යන වයසේ දරුවන් සහ තරුණ තරුණියන් ද සහභාගී වීම කැපී පෙනිණි.

 

Leave a comment

This website uses cookies to improve your web experience.