මහජනතාවගේ බදු මුදල් හා මහජනතාව වෙනුවෙන් වැය කිරීමට වෙන්කර ඇති රාජ්ය මුදල් ඇතු`ථ පොදු දේපළ ආරක්ෂා කිරීමේ අරමුණින් 2015 ජනාධිපතිවරණ සමයේ සිදුවන පොදු දේපළ අයථා පරිහරණය පිළිබඳ නිරීක්ෂණ වැඩසටහන මගින් ඡන්ද කොමසාරිස් වරයා වෙත ලබා දුන් තත්ත්ව වාර්තා පහතින් ලබා ගන්න.
