Skip links

ජාත්‍යන්තර තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ දිනයට සමගාමීව ජනතාව දැනුම්වත් කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරයක් උතුර, නැගෙනහිර, මධ්‍යම සහ දකුණ යන පළාත් වල

තොරතුරු දැනගැනීමේ අයිතිය ඔබ සතු බලයකි. එය දැනගනිමු, නිවරදිව භාවිතා කරමු!
සැප්තැම්බර් 28 වන දිනට යෙදෙන ජාත්යන්තර තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ දිනයට සමගාමීව, ට්රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්රී ලංකා ආයතනය ජනතාව දැනුම්වත් කිරීමේ ප්රචාරක ව්යාපාරයක් උතුර, නැගෙනහිර, මධ්යම සහ දකුණ යන පළාත් කේන්ද්ර කර ගනිමින් ක්රියාත්මක කරන ලදී. මෙහිදී, දින 14ක් පුරා අපගේ ජංගම රථය හා සම්බන්ධ වී තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ දැනුම්වත් වීමට අප හා එක්වූ 4200 කට අධික ජනතාවට අපගේ ස්තුතිය පළකර සිටිමු. දිස්ත්රික්ක 14ක් සහ රට පුර විහිදී ඇති ගම්, නගර 47ක් ආවරණය කරමින් පැවති මෙම වැඩසටහනේදී, තොරතුරු දැන ගැනීමේ ඉල්ලුම් පත්ර 60 කට අධික ප්රමාණයක් ප්රදේශවාසීන් වෙනුවෙන් සම්පූර්ණ කිරීමට අපට හැකි විය.
தகவல் அறியும் உரிமை உங்களுக்கு கிடைத்துள்ள அதிகாரமாகும்
அவ்வதிகாரத்தை சரியாக பயன்படுதுவோம்!
செப்டெம்பர் 28 ஆம் திகதி நினைவுகூறப்படும் சர்வதேச தகவல் அறியும் தினத்தை முன்னிட்டு ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் ஸ்ரீலங்கா நிறுவனமானது அப்படை உரிமையான தகவல் அறியும் உரிமைச் சட்டம் சம்பந்தமான அறிவை மேம்படுத்தும் முகமாக நடமாடும் பிரச்சார பவணியினை ஏற்பாடு செய்திருந்தது. இந்த நடமாடும் பிரச்சார பவணியானது வடக்கு, கிழக்கு, மத்திய மற்றும் தென் மாகாணங்களிலுள்ள 14 மாவட்டங்களிலும் 47 நகரம் மற்றும் கிராமங்களிலும் முன்னெடுக்கப்பட்டது. இதனூடாக 4200 பொதுமக்கள் நேரடியாக பயனடைந்தனர். அத்துடன் 60ற்கும் மேற்பட்ட தகவலுக்கான விண்ணப்பங்களை சமர்ப்பிப்பதற்கு பொதுமக்களுக்கு உடனடியாக நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டது.
This website uses cookies to improve your web experience.